මැයි රැළි පක්ෂ දෙකේ බල අරගලයක් වෙලා

Sunday, 24 April 2016 - 13:29

%E0%B6%B8%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%BB%E0%B7%90%E0%B7%85%E0%B7%92+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B7%9A+%E0%B6%B6%E0%B6%BD+%E0%B6%85%E0%B6%BB%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8F
ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක සිය බල අරගලය ප්‍රදර්ශනය කිරීම සදහා මෙවර මැයි දිනය යොදා ගෙන ඇති බවට ජනතා විමුක්ති පෙරමුණ චෝදනා නගනවා.

ජනතා විමුක්ති පෙරමුණු  පක්ෂ මූලස්ථානයේ අද (24) පැවති මාධ්‍ය හමුවකදී එහි දේශපාලන මණ්ඩල සභික කේ.ඩී ලාල්කාන්ත කියා සිටියේ මැයි දිනය වැඩකරන ජනතාව වෙනුවෙන් කැප කළ යුතු බවයි.

කෙසේ වෙතත්, ජනතා විමුක්ති පෙරමුණේ මෙවර මැයි පෙළපාලිය ‘‘නව ආර්ථිකයක්, නව සමාජයක්’’ තේමාවෙන් කොළඹ බී.ආර්.සී. ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories