විදුහල්පතිවරයෙකුට ප්‍රහාරයක්

Sunday, 24 April 2016 - 13:36

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ගාල්ල - නියාගම කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති එස්.ජයවීරට නාඳුනන පුද්ගලයෙකු අද උදෑසන පහරදී තිබෙනවා.

පහරකෑමට ලක්වූ විදුහල්පතිවරයා මේ වනවිට ප්‍රතිකාර ලබන්නේ ඇල්පිටිය රෝහලේයි.

ඔහු සිය යතුරුපැදියෙන් අද උදෑසන පාසලේ ශ්‍රමදාන කටයුත්තකට සහභාගි වීමට පැමිණෙමින් සිටියදී මෙලෙස පහරකෑමට ලක්ව තිබෙනවා.

ශ්‍රමදානය සංවිධානය කර තිබුණේ පළමුවාරයේ නිවාඩුවෙන් පසු හෙට නැවතත් පාසල් ආරම්භ කිරීමට නියමිතව තිබීම හේතුවෙන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories