මාර්ග ප්රතිසංස්කරණ කටයුත්තක යොදවා තිබු බැකෝ යන්ත්රයක් අඩි හතලිස්පහක පමණ ප්රපාතයකට පෙරළී තිබෙනවා.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ හැටන් වැලිඔය ප්රධාන මාර්ගයේ සංවර්ධන කටයුත්තකට යොදවා තිබු බැකෝ යන්ත්රයක් බව හිරු වාර්තාකරු සදහන් කලා.
අනතුර සිදුවන අවස්ථාවෙිදී රියදුරු සහ රිය සහයකවරයා බැකෝ යන්ත්රයෙන් පිටත පැන දිවි ගලවා ගෙන තිබෙනවා.
වටවල පොලිසියයි මේ සම්බන්ධයනේ වැඩිදුර පරීක්ෂණ මෙහෙයවන්නේ.
ඡායාරූප- රංජීත් රාජපක්ෂ

Follow US
Most Viewed Stories