ඇමරිකාවට සහ දකුණු කොරියාවට පහරදිය හැකියි

Monday, 25 April 2016 - 6:54

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%AF%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%84%E0%B6%BB%E0%B6%AF%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%92
ඇමරිකාවට සහ දකුණු කොරියාවට පහරදීමේ හැකියාව තමන්ට පවතින බව උතුරු කොරියානු නායක කිම් ජොන් අං පවසනවා.

පසුගියදා සබ්මැරීනයකින් බැලස්ටික් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලීමෙන් අනතුරුව අදහස් දක්වමිනුයි උතුරු කොරියානු නායකයා මේ බව සදහන් කර ඇත්තේ.

කෙසේ වෙතත්, මෙම අත්හදා බැලීම තරයේ හෙළා දකින බව ජගත් ආරක්ෂක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories