හබරාදූවෙන් සැක කටයුතු පාර්සලයක් හමුවෙයි-(ඡායාරූප)

Monday, 25 April 2016 - 10:11

%E0%B7%84%E0%B6%B6%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%96%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B7%83%E0%B6%BD%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92-%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
හබරාදූව බෝගහගොඩ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හල අසල  නිවසක තිබී සැක කටයුතු පාර්සලයක් සොයා ගෙන තිබෙනවා.

අත්බෝම්භ 2ක්ද එහි ඇති බවටයි පොලිසීය සැක පල කරන්නේ.

නිවසේ හිමිකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.  

පාර්සලය විවෘත කිරීම සදහා විශේෂ කාර්ය බලකායේ සහය ලබා ගැනීමටද නියමිතයි.


ඡායාරූප- රත්ගම රොෂාන්



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories