බදු සංශෝධනයෙන් වාහන මිළ වෙනස් වෙන හැටි මෙන්න

Tuesday, 26 April 2016 - 8:33

%E0%B6%B6%E0%B6%AF%E0%B7%94+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%B8%E0%B7%92%E0%B7%85+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
මැයි දෙවනදා සිදුවන වැට් බදු සංශෝධනයත් සමග වාහන මිල ගණන් විශාල ප්‍රමාණයකින් වැඩි වන බව
වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

සභාපති ඉන්දික සම්පත් මෙරින්චිගේ පැවසුවේ කුමන අයුරකින් සංශෝධනයවේදැයි නිශ්චිතව ප්‍රකාශ කල නොහැකි බවයි.

සෑම වාහනයකම මිළ ගණන්   ඉහළ යාමක් මිස පහත වැටීමක් සිදුනොවන බවයි වාහන ආනයනකරුවන්ගේ මතය වන්නේ.

කෙසේ වෙතත් පාරිභෝගිකයන් මෙමකාලසීමාවේ වෙළදපොලේ  පවතින වාහනයක් ගන්නේ නම් සුදුසු බවද ඔහු ප්‍රකාශ කලා.  

අද වන විට වාහන වෙළඳපොලෙහි කිසියම් අස්ථාවරභාවයක් පෙන්නුම්  කරන බවයි ඔහු පෙන්වා දුන්නේ.  
 
අමරිකානු ඩොලරය වෙනස්වීම සහ මේවනවිට ජපානයේ පවතින ආර්ථික තත්වය ඊට බලපා ඇතැයි  සභාපතිවරයා ප්‍රකාශ කලා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories