මොරටුවැල්ලේ බස් අනතුරකින් 15 දෙනෙකුට තුවාල

Tuesday, 26 April 2016 - 11:32

%E0%B6%B8%E0%B7%9C%E0%B6%BB%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+15+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD

පානදුර - කොළඹ ප්‍රධාන මාර්ගයේ මොරටුවැල්ල ප්‍රදේශයේ අද අලූයම බස් රථ දෙකක් සහ ලොරි රථයක් ගැටී සිදුවූ අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.

ශ්‍රී ලංගම බස් රථයක් ඊට ඉදිරියෙන් ගමන් කළ ලොරි රථයක ගැටී ඇති අතර ලොරි රථය ඊට ඉදිරියෙන් ගමන් කළ සුඛෝපභෝගි බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සදහන් කළේ.

අනතුරින් තුවාල ලබා ඇත්තේ ශ්‍රී ලංගම බස් රථයේ රියදුරු ඇතුළු එහි ගමන් ගත් මගීන් 15 දෙනෙකු බව සදහන්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories