මැයි දිනය ආණ්ඩු විරෝධී දිනයක්

Wednesday, 27 April 2016 - 7:22

%E0%B6%B8%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
කම්කරු දිනය වැඩ කරන ජනතාවගේ සහ දේශපාලන පක්ෂවල දිනයක් පමණක් නොව ආණ්ඩුවට විරෝධය දැක්වීම සඳහා වෙන් වූ දිනයක් බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව කිය සිටියේ බලපිටිය ප්‍රදේශයේ ඊයේ (26) පස්වරුවේ පැවති ජනහමුවකට එක්වෙමින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories