ගැටුමක් නිසා ළමුන්ට වූ දේ

Wednesday, 27 April 2016 - 7:26

%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B7%85%E0%B6%B8%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B7%96+%E0%B6%AF%E0%B7%9A
සිවිල් වැසියන් රදවාගෙන සිටින බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය සිරියානු රජයට චෝදනා එල්ල කර තිබෙනවා.

දරානා නගරයේ සිවිල් වැසියන් 4000 ක් පමණ ආහාර හෝ ඖෂධ නොමැතිව සිරියානු රජයේ හමුදා විසින් රදවාගෙන ඇති බවටයි එක්සත් ජාතීන්ගේ සංවිධානය චෝදනා කරන්නේ.

එමෙන්ම සිරියාවේ ගැටුම් පවතින ප්‍රදේශවල සිවිල් ජනතාවට අවශ්‍ය මූලික පහසුකම් ලබාදීමට එරට රජය දායකත්වය නොදැක්වීම සම්බන්ධයෙන් ද ජගත් සංවිධානය දැඩි විවේචනයක් එල්ල කළා.  



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories