ඇමරිකානු ජනාධිපතිවරණ අපේක්ෂකයන් තේරීමේ සටනේ රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ විදේශ ප්‍රතිපත්තිය එළිදක්වා තිබෙනවා.
එය ඇමරිකාවට මුල් තැන ලෙසයි නම් කර ඇත්තේ.
සිය විදේශ ප්‍රතිපත්තිය හඳුන්වාදෙමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ ඇමරිකානු ජනාධිපතිවරණය තමන් නියත වශයෙන් ජය ගන්නා බවයි.

Follow US
Most Viewed Stories