ජනපතිට තර්ජනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

Thursday, 28 April 2016 - 6:55

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට තර්ජනය කළ බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ මොහු මලයාසියාවේ සිට ඊයේ (27) ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී රහස් පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති බවයි.

සැකකරු යක්කල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මලයාසියාවේ රැදී සිටියදී ඔහුව පිටුවහල් කිරීම නිසා මෙරටට පැමිණ තිබෙනවා.

සැකකරු අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories