කුඩා දැරියක් පොකුණට වැටී මියයයි

Thursday, 28 April 2016 - 9:06

%E0%B6%9A%E0%B7%94%E0%B6%A9%E0%B7%8F+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
වැල්ලවත්ත - 37 වන පටුමග ප්‍රදේශයේදී කුඩා දැරියක් ඇගේ නිවසේ මිදුලේ තිබූ පොකුණකට වැටී ඊයේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුද්දයි මාස 3 ක් වයසැති කුඩා දැරියක්.

මියගිය දැරියගේ දේහය පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර ඇති අතර එහිදී මෙය දියේ ගිලී සිදුවූ මරණයක් බවට නිගමනය කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories