වැල්ලවත්ත - 37 වන පටුමග ප්රදේශයේදී කුඩා දැරියක් ඇගේ නිවසේ මිදුලේ තිබූ පොකුණකට වැටී ඊයේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ අවුරුද්දයි මාස 3 ක් වයසැති කුඩා දැරියක්.
මියගිය දැරියගේ දේහය පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකර ඇති අතර එහිදී මෙය දියේ ගිලී සිදුවූ මරණයක් බවට නිගමනය කර තිබෙනවා.

Follow US
Most Viewed Stories