කිරුළපන රැළියට යන අයට විනය පරීක්ෂණ තියන්න අයිතියක් නැහැ

Thursday, 28 April 2016 - 12:58

%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%85%E0%B6%B4%E0%B6%B1+%E0%B6%BB%E0%B7%90%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BA%E0%B6%B1+%E0%B6%85%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
කිරුළපන රැළියට යන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පරීක්ෂණ සිදුකිරීමට පක්ෂයේ නායකයන්ට අයිතියක් නොමැති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

එහි තරුණ සංවිධානය කොළඹ අද (28) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත සදහන් කළේ කුමන විනය පරීක්ෂණයක් සිදුකළ ද කිරුළපන මැයි රැළියට ස්ථිර ලෙසම සහභාගි වන බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories