අපි කන මිරිස් වේලන්නේ මෙහෙමයි

Friday, 29 April 2016 - 9:04

%E0%B6%85%E0%B6%B4%E0%B7%92+%E0%B6%9A%E0%B6%B1+%E0%B6%B8%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%8A%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%B8%E0%B6%BA%E0%B7%92
අපගේ ආහාරවලට අත්‍යවශ්‍යම ද්‍රව්‍යයක් වන මිරිස් වේලන ආකාරයේ අලංකාර ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එක්ව තිබෙනවා.

අපගේ අසල්වැසි රට වන ඉන්දියාවේ මිරිස් වේලිම සිදුවන අතර ඊට කුඩා ළමුන් ද යොදාගෙන ඇති ආකාරයකුයි දක්නට ලැබෙන්නේ.

බංග්ලාදේශයේ ප්‍රකට ඡායාරූප ශිල්පියකු විසින් මෙම අපුරු දර්ශණ සිය කැමරාවේ සටහන් කරගෙන තිබෙනවා.







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories