උතුරු දුම්රිය මාර්ගයේදී දුම්රියක් පීලිපනී (ඡායාරූප)

Friday, 29 April 2016 - 10:09

%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%93%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B6%B1%E0%B7%93+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
උතුරු දුම්රිය මාර්ගයේ පරසන්ගහවැව සහ සාලියපුර දුම්රිය ස්ථාන අතරදී අද උදෑසන දුම්රියක් පීලිපැන තිබෙනවා.

කන්කසන්තුරේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ  දැයට කිරුළ සීග්‍රගාමී දුම්රියයි මෙලෙස පීලිපැනීමට ලක්වී ඇත්තේ.

මේ හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇති බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.  

පීලිපැනීම හේතුවෙන් දුම්රිය මාර්ගයටද හානි සිදුව තිබෙනවා.



ඡායාරූප - අතුල බණ්ඩාර


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories