ඇඟළුම් සේවිකාවන් ප්‍රවාහනය කළ බස් රථයක් මස්කෙළියේදී අනතුරක (ඡායාරූප)

Friday, 29 April 2016 - 11:20

%E0%B6%87%E0%B6%9F%E0%B7%85%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
මස්කෙළිය - ගාඩ්මෝර් සිට නෝවුඩ් - රොක්වුඩ් දක්වා ඇඟළුම් සේවිකාවන් ප්‍රවාහනය කළ බස් රථයක් අද උදෑසන අනතුරට ලක්වී පුද්ගලයන් ඇඟළුම් සේවිකාවන් තුන්දෙනෙකු සහ බස් රථයේ රියදුරු තුවාල ලබා තිබෙනවා.

උදෑසන 7.45 ට පමණ මස්කෙළිය - ගාඩ්මෝර් ප්‍රධාන මාර්ගයේ අධික බෑවුම් සහිත ප්‍රදේශයකදී බස් රථය මාර්ගයෙන් ඉවතට පැන මෙලෙස අනතුරට ලක්වී ඇති බව සඳහන්.

කෙසේ නමුත් තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි පොලීසිය ප්‍රකාශ කළේ.



ඡායාරූප - හැටන් රංජිත් රාජපක්ෂ


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories