18දෙනෙකු තරුණියක් සමුහ දුෂණය කරයි

Friday, 29 April 2016 - 16:21

18%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%94%E0%B7%84+%E0%B6%AF%E0%B7%94%E0%B7%82%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
18දෙනෙකු විසින් තරුණියක් දුෂණය කළ පුවතක් ඉන්දියාවේ හරියානා ප්‍රාන්තයෙන් වර්තාවෙනවා.

මෙසේ දුෂණයට ලක් වී ඇත්තේ වයස අවුරුදු 20ක තරුණියක්.

සිය මව සහ පියා නිවසේ නොමැති අතරේ පැමිණි සිව්දෙනෙක් ඇයව සිහිනැතිකොට නිවසින් පිටතට රැගෙනගොස් තිබෙනවා.

ඉන් අනතුරුව එතනට පැමිණි තවත් 16දෙනෙකු විසින් ඇයව සමුහ දුෂණය කර ඇති බවයි වාර්තාවන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇතත් කිසිදු සැකකරුවෙකු  මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.   


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories