සරණාගතයෙකු ගිනි තබාගනී

Friday, 29 April 2016 - 15:56

%E0%B7%83%E0%B6%BB%E0%B6%AB%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%AD%E0%B6%B6%E0%B7%8F%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
නාවුරු දූපතේ පිහිටි  ඕස්ට්‍රේලියානු රැදවුම් කදවුරේ සිටි ඉරාන ජාතික සරණාගතයෙකු ගිනි තබාගෙන මිය ගොස් තිබෙනවා. 23 හැවිරිදි මෙම ඉරාන ජාතිකයා සිරුරට ගිනි තබා ගත් පසු  ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නුවර රෝහලකට ඇතුළත් කර ඇති අතර, එහිදී ඔහු මිය ගොස් ඇති බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ.

මිය ගිය පුද්ගලයාගේ බිරිඳ සහ මිතුරන් පිරිසක් ද නාවුරු කදවුරේ රැදී සිටිනවා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories