මැයි රැලියකට ආ දුම්රියකට ප්‍රහාර‍යක්

Sunday, 01 May 2016 - 9:57

%E0%B6%B8%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%BB%E0%B7%90%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%86+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E2%80%8D%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
මැයි රැළියට සහභාගී වීමට පොළොන්නරුවෙන් පැමිණෙන පිරිසක් ගමන් ගත් දුම්රියකට  කඳුරුවෙල ප්‍රදේශයේදී ගල් ප්‍රහාරයක් එල්ලවී ඇති බව වාර්තා වනවා.

ඊයේ රාත්‍රී 11 ට පමණ පිටත්වීමට සිටි මේ දුම්රියේ විශාල පිරිසක් සිට තිබෙනවා.

තවත් 2000 ක පමණ පිරිසකට ඒමට නොහැකිවී දුම්රිය ස්ථානයේ සිටි බවත් ඒ අවස්ථාවේදී උණුසුම් තත්ත්වයක් ඇතිවු බවත් අප වාර්තාකරු සඳහන් කළා.

එම අවස්ථාවේදී එකවරම දුම්රියට ගල් ප්‍රහාරයක් එල්ලවී ඇති අතර මෙය ආවරණය කිරීමට ගිය වාර්තාකරුවෙකුටද ගල් ප්‍රහාරයකින් තුවාල සිදුව තිබෙනවා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories