නෙළුවේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කෙරේ

Sunday, 01 May 2016 - 10:04

%E0%B6%B1%E0%B7%99%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B6%B6%E0%B7%8F+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
නෙළුව - වාඩිමුල්ල ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

මියගොස් ඇත්තේ වාඩිමුල්ල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි එක්දරු පියෙක්.

වෙඩි තැබීම සිදුකළ සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරන බව පොලීසිය සඳහන් කළා.

මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අද  සිදුකිරීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories