නේවාසිකාගාර වල පැතිර යන ආසාදිත තත්වයක් හේතුවෙන් තාවකාලිකව වසා දැමුණූ කැළණිය විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු යළි ආරම්භ කිරීම ලබන 12 වනදා සිදු කෙරෙන බව පාලනාධිකාරිය පවසනවා.
ඒ අනුව නේවාසිකාර වල සිසු සිසුවියන් 11 වනදා දහවල් 12න් පසුව නේවාසිකාර වලට පැමිණය යුතුයි.
ඒ අනුව නේවාසිකාර වල සිසු සිසුවියන් 11 වනදා දහවල් 12න් පසුව නේවාසිකාර වලට පැමිණය යුතුයි.
Follow US
Most Viewed Stories