දියේ ගිලීම් වලින් තුන්දෙනෙකු මරුට

Monday, 02 May 2016 - 9:47

%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ප්‍රදේශ දෙකක දියේ ගිලීම්වලින් පුද්ගලයින් තුන්දෙනෙකු මියගොස් තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඇල්පිටිය - පිටිගල - බඹරවාන - කළු වලේ ඇලේ දියනෑමට ගිය පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ දියේ ගිලී මියගොස් ඇති බවයි.

මොවුන් ගාල්ල - ප්‍රදේශයේ පදිංචිකරුවන්.

මේ අතර ගන්දර තලල්ල ප්‍රදේශයෙන් මුහුදේ දිය නෑමට ගිය වයස අවුරුදු 17 ක තරුණයෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ මියගිය තරුණයා දෙවිනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories