"නාමල්ට අත්වන ඉරණම" රවී හෙළි කරයි

Monday, 02 May 2016 - 10:25

%22%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%89%E0%B6%BB%E0%B6%AB%E0%B6%B8%22+%E0%B6%BB%E0%B7%80%E0%B7%93+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
නාමල් රාජපක්ෂ මහතාගේ ඉරණම හෙට අනිද්දා වන විට බලාගත හැකි බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ එක්සත් ජාතික පක්ෂ මැයි දින රැළිය අමතමිනුයි.

දැනට සිදු කෙරෙමින් පවතින විමර්ශනයන්ට අනුව නාමල් රාජපක්ෂ මහතා විසින් මුදල් සඟවා ඇති ස්ථාන හා ඔහු සතු මාලිගා අනාවරණය කරගෙන ඇති බව අමාතවරයා එහිදී ප්‍රකාශ කලා.  

පසුගිය පාලන සමයේ වංචා දුෂණ සිදුකල සියලු දෙනා ජනතාව ඉදිරියේ දණ ගස්සන බවයි ඔහු අවධාරණය කලේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories