වකුගඩු ජාවාරමට අත්අඩංගුවට ගත් ඉන්දියානුවන් හත්දෙනා යළි රිමාන්ඞ්

Monday, 02 May 2016 - 14:11

%E0%B7%80%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B6%A9%E0%B7%94+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%9E%E0%B7%8A
ඉන්දු - ශ්‍රී ලංකා වකුගඩු ජාවාරමට අත්අඩංගුවට ගත් ඉන්දියානු ජාතිකයෙකු පැනයාමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා අධිකරණයේ පෙනී සිටින ලෙසට ආගමන විගමන පාලකට අද නොතීසි නිකුත් කෙරුණා.

කොළඹ ප්‍රධාන මහේ්ස්ත්‍රාත් ගිහාන් පිලපිටිය නියෝග කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාද විවෘත අධිකරණයේ පෙනී සිටිය යුතු බවයි.

වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඉන්දියානු ජාතිකයන් හත්දෙනා මේ මස 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය නියෝග කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories