විශ්‍රාමික පොලිස් නිලධාරියෙකු සියදිවි හානි කරගනී

Monday, 02 May 2016 - 14:17

%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%92%E0%B6%9A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
අවිස්සාවේල්ල - කලූඅග්ගල ප්‍රදේශයේදී විදුලි සැර වද්දවා ගැනීමෙන් පුද්ගලයෙකු සියදිවි හානිකරගෙන තිබෙනවා.

මෙසේ සියදිවි හානිකරගෙන ඇත්තේ 60 හැවිරිදි විශ්‍රාමික පොලිස් නිලධාරියෙකු බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

සිය බිරිඳ සහ දියණිය ඥාති නිවසකට ගොස් සිටි අවස්ථාවේ මොහු කම්බියක් ශරීරය වටා ඔතා ගනිමින් එයට විදුලිය සම්බන්ධ කර මෙම සියදිවි නසාගෙන සිදුකරගෙන තිබෙනවා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories