පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නව මුහුණුවරකින් ළඟදීම

Tuesday, 03 May 2016 - 12:43

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA+%E0%B6%B1%E0%B7%80+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B7%94%E0%B7%80%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%85%E0%B6%9F%E0%B6%AF%E0%B7%93%E0%B6%B8
තාවකාලිකව වැඩ කටයුතු අත්හිටවූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නව මුහුණුවරකින් කඩිනමින් යළි ස්ථාපිත කරන බව නව පොලිස්පති පූජිත් ජයසුන්දර පවසනවා.

පොලිස්පති ධුරයට පත්වීමෙන් පසුව අද ප්‍රථමවරට මහනුවර - ශ්‍රී දළදා මාලිගාවට ගොස් ආශිර්වාද ලබා ගත් නව පොලිස්පතිවරයා මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් ද බැහැ දුටුවා.

ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පොලිස්පති පූජිත් ජයසුන්දර පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පිළිබඳව සදහන් කළේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories