පාර්ලිමේන්තුවේ ඊයේ ඇති වූ ගැටුමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්රතිකාර ලැබූ එක්සත් ජාතික පක්ෂ කෑගල්ල දිස්ත්රික් මන්ත්රී සන්දිත් සමරසිංහ රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.
එහි ප්රකාශකයෙකු සදහන් කළේ අද දහවල් මන්ත්රීවරයා ප්රතිකාර ලබා මෙලෙස රෝහලෙන් පිටව ගිය බවයි.
එහි ප්රකාශකයෙකු සදහන් කළේ අද දහවල් මන්ත්රීවරයා ප්රතිකාර ලබා මෙලෙස රෝහලෙන් පිටව ගිය බවයි.
Follow US
Most Viewed Stories