රත්‍රන් ජාවාරමේ මහ මොළකරුවෙකු කොටුවෙයි

Wednesday, 04 May 2016 - 17:08

%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%99%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B8%E0%B7%9C%E0%B7%85%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
රත්‍රන් ජාවාරම් කිරීමේ ප්‍රධානියකු බංග්ලාදේශයේ ඩකා ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ සැකකරු සිය ගුද මාර්ගයේ සගවා රත්‍රන් ග්‍රෑම් 600 ක් රැගෙන යාමට උත්සාහ කිරීමේදීයි.

32 හැවිරිදි සැකකරු රේගු බලධාරීන්ට ප්‍රකාශකර ඇත්තේ මෙම ජාවාරමෙන් තමා ඩොලර් 384 ක මුදලක් උපයා ගැනීම අපේක්ෂාව වු බවයි.

මෙම පුද්ගලයා බංග්ලාදේශය ඇතුලු ආසියානු රටවල මහා පරිමාණයෙන් රත්‍රන් ජාවාරම් කිරීමට සම්බන්ධ අයෙක් බවටයි හෙළිවී ඇත්තේ.

කෙසේවෙතත් බංග්ලාදේශ බලධාරීන් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු හෙළිකර නැහැ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories