ඇඹිලිපිටිය සිද්ධිය ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවන්න ඉල්ලීමක්

Thursday, 05 May 2016 - 8:07

%E0%B6%87%E0%B6%B9%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B8%E0%B6%A9%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%90%E0%B6%B3%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ඇඹිලිපිිටියේ පැවති සාදයක් අතරතුර මියගිය සුමිත් ප්‍රසන්න නමැති තරුණයාගේ නඩුව මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග කරන ලෙස ඉල්ලීම සඳහා අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටින නීතීඥවරුන් අද නීතිපති හමුවීමට නියමිතයි.

 ඇඹිලිපිටිය - මහඇල ප්‍රදේශයේ පැවති සාදයක් අතරතුර පොලිසිය සමඟ ඇතිවූ ගැටුමකින් සුමිත් ප්‍රසන්න මියගියේ පසුගිය ජනවාරි 07 වැනිදායි. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories