කේරළ ගංජා කිලෝ 120 ක් සමඟ ඉන්දියානුවන් පස්දෙනෙකු අත්අඩංගුවට

Thursday, 05 May 2016 - 8:28

%E0%B6%9A%E0%B7%9A%E0%B6%BB%E0%B7%85+%E0%B6%9C%E0%B6%82%E0%B6%A2%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D+120+%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මන්නාරම - සිලාවතුර මුහුදු තීරයේදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 120 ක් සමඟ ඉන්දියානු ජාතිකයින් පස්දෙනෙකු අද අලූයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මූලික පරීක්ෂණවලින් පසුව නාවික හමුදාව මෙම පිරිස සිලාවතුර පොලීසියට භාරදීමට නියමිතයි.

මෙම කේරළ ගංජාවල වටිනාකම මෙතෙක් තක්සේරු කර නැහැ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories