පොලිසියේ 57 ක් ඉහළ යයි

Friday, 06 May 2016 - 13:03

%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+57+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B7%84%E0%B7%85+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
සහකාර පොලිස් අධිකාරිවරුන් 57 දෙනෙකු පසුගිය ජනවාරි මාසයේ සිට බලපැවැත්වෙන පරිදි පොලිස් අධිකාරිවරුන් ලෙස උසස් කිරීමට තීරණය කර තිබෙනවා.

මේ  බව ජාතික පොලිස් කොමිසමේ ලේකම් ආරියදාස කුරේ විසින් අද නිවේදනය කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories