නාවික හමුදා බස් රථයක් වව්නියාවේදී අනතුරකට ලක්වෙයි (ඡායාරූප)

Saturday, 07 May 2016 - 9:59

%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%80%E0%B7%8A%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%A7+%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
වව්නියාව - සෙට්ටිකුලම - මල්වතුඔය පාලම අසළ දී නාවික හමුදා බස් රථයක් පෙරළී යාමෙන් සිදුවූ අනතුරකින් සෙබලූ විසි දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

පරයානාලම්කුලම් පොලීසිය ප්‍රකාශ කළේ ඊයේ රාත්‍රී 8.15ට පමණ නාවික හමුදා සෙබලූ 55 දෙනෙකු රැගත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.

තුවාල ලැබූවන් වව්නියාව මහරෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් බරපතල තත්ත්වයේ සිටින එක් අයෙකු කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories