ඕස්ට්‍රේලියාවේ මහ මැතිවරණය ජූලි 2 වනදා

Sunday, 08 May 2016 - 11:48

%E0%B6%95%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%A2%E0%B7%96%E0%B6%BD%E0%B7%92+2+%E0%B7%80%E0%B6%B1%E0%B6%AF%E0%B7%8F
ඕස්ට්‍රේලියානු මහ මැතිවරණය ලබන ජූලි 2 වනදා පවත්වන බව අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් අද නිවේදනය කළා.

නියමිත කාලයට මාස කිහිපයකට පෙර මෙලෙස  ඕස්ට්‍රේලියානු මහමැතිවරණය පැවැත්වෙන්නේ රජය ඉදිරිපත් කළ පනත් කෙටුම්පතක්  ඕස්ට්‍රේලියානු ඉහළ පාර්ලිමේන්තුව මගින් දිගින් දිගටම වළක්වාලීම හේතුවෙන්.

අග්‍රාමාත්‍ය ටර්න්බුල් එරට ආණ්ඩුකාර ශ්‍රීමත් පීටර් කොස්ග්‍රෝව් වෙත අද දැනුම්දී ඇත්තේ ඉහළ සහ පහළ පාර්ලිමේන්තු දෙකම විසුරුවා හරින ලෙසයි.

තවදුරටත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ රටක් ලෙස සැලකෙන  ඕස්ට්‍රේලියාවේ ආණ්ඩුකාරවරයා බ්‍රිතාන්‍ය දෙවන එලිසබෙත් මහරැජින නියෝජනය කරනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories