දැකලා තියෙනවද "වල්බා"-(ඡායාරූප)

Monday, 09 May 2016 - 9:42

%E0%B6%AF%E0%B7%90%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%80%E0%B6%AF+%22%E0%B7%80%E0%B6%BD%E0%B7%8A%E0%B6%B6%E0%B7%8F%22-%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
වද වී යාමේ තර්ජනයට ලක්ව ඇතැයි පැවසෙන දුර්ලභ ගණයේ කලවැද්දා හෙවත් වල්බා පැටවෙකු වනාතවිල්ලුව ඉස්මයිල්පුරම් ප්‍රදේශයේ නිවසකට යාබද ලදු කැලෑවකින් හමුවී තිබෙනවා.   
කරුවලගස්වැව වන ජීවි කාර්යාලයේ නිළධාරින් පැමිණ මෙම පැටවා ආරක්ෂාකාරීව ඔවුන්ගේ භාරයට ගත් බවයි හිරු වාර්තාකරු සදහන් කලේ.  



 
ඡායාරූප-වනාතවිල්ලුව කේ ප්‍රියංකර


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories