පෝරකය මග හරමින් සිටි අයෙකු වසර 22කට පසු ඇල්ලූ හැටි

Monday, 09 May 2016 - 11:17

%E0%B6%B4%E0%B7%9D%E0%B6%BB%E0%B6%9A%E0%B6%BA+%E0%B6%B8%E0%B6%9C+%E0%B7%84%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+22%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%87%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%96+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92
කොළඹ නගර සභාවේ වත්මන් විපක්ෂ නායකගේ පියා වන කරුණාරත්න ලියනගේ මහතා 1986 දී වෙඩි තබා ඝාතනය කර රටින් පැන ගිය බව කියන සැකකරු  වසර 22කට පසුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.  

පිටකොටුවේ දීමෙම පුද්ගලයාව අත්අඩංගුවට ගත් බවයි පොලිසිය ප්‍රකාශ කලේ.  

සැකකරු අද කොළඹ  මහාධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.  

1994 දී රටින් පලා ගිය සැකකරු ප්‍රංශයේ හා ඉතාලියේ සිටි බව ද මුලික විමර්ෂණ වලදී අනාවරණ වී තිබෙනවා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories