ලෙඩ්ඩු ආවට දොස්තරලා කෝ?

Monday, 09 May 2016 - 12:17

%E0%B6%BD%E0%B7%99%E0%B6%A9%E0%B7%8A%E0%B6%A9%E0%B7%94+%E0%B6%86%E0%B7%80%E0%B6%A7+%E0%B6%AF%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B6%BD%E0%B7%8F+%E0%B6%9A%E0%B7%9D%3F
උතුරේ පිහිටි රෝහල් 10ක වෛද්‍යවරයෙකු නොමැති බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ  ප්‍රකාශ කර තිබෙනවා.

වවුනියාව කැලෑබෝගස්වැව ප්‍රදේශයේ නැවත පදිංචි ජනතාවගේ ගැටලු පිළිබඳ  සොයා බැලීමට කරන ලද සංචාරයකදීයී  ආණ්ඩුකාරවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ.  

ඇතැම් රෝහල්වල වෛද්‍යවරයාම බෙහෙත් නිකුත් කරන අතර හෙද හෙදියන් ඇතුළු සේවකයන්ද නොමැති බවද අනාවරණ වී තිබෙනවා.  




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories