ඉරාකයේ IS නායකයෙකු ගුවන් ප්‍රහාරයකින් මිය යයි

Tuesday, 10 May 2016 - 8:47

%E0%B6%89%E0%B6%BB%E0%B7%8F%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A+IS+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ඉරාකයේ අන්බාර් ප්‍රාන්තයේ අයි එස් සන්නද්ධ නායකයා ලෙස සැලකෙන අබු වහීබ් ඇමරිකානු ගුවන් ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්වූ බව පෙන්ටගනය නිවේදනය කළා.

හිටපු අල්ඛයිඩා සාමාජිකයෙකු වූ ඔහු පසුව අයි එස් සංවිධානය වෙනුවෙන් ඝාතන මෙහෙය වූ බව හෙළි වී තිබෙනවා.

අබු වහීබ් ඇමරිකානු හමුදා මගින් අත්අඩංගුවට ගනු ලැබූ අතර ඉරාක අධිකරණයෙන් මරණ දඬුවම නියම වුණා.

එහෙත් 2012 වසරේ බන්ධනාගාරයෙන් පළා ගිය ඔහු අන්බාර් ප්‍රාන්තයේ අයි එස් මෙහෙයුම් සිදුකර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories