යෝෂිත රාජපක්ෂ එෆ්.සී.අයි.ඩී යට

Tuesday, 10 May 2016 - 9:59

%E0%B6%BA%E0%B7%9D%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%91%E0%B7%86%E0%B7%8A.%E0%B7%83%E0%B7%93.%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%A9%E0%B7%93+%E0%B6%BA%E0%B6%A7
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ මීට ටික වේලාවකට පෙර පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණියා.

ඒ, සී.එස්.එන් නාලිකාව සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණය සඳහා ප්‍රකාශයක් ලබාදීමටයි.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ අද දිනයේ ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හා දෙහිවල - ගල්කිස්ස නගරාධිපති ධනසිරි අමරතුංග ද කැඳවා ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories