නාමල් රාජපක්ෂ බරපතල වංචා සොයන ජනාධිපති කොමිසමට

Tuesday, 10 May 2016 - 11:20

%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B6%E0%B6%BB%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද උදෑසන බරපතල වංචා විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම වෙත පැමිණියා.

ඒ ගුවන් හමුදාවට අයත් යානා අවභාවිතය සම්බන්ධයෙන් හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව සිදුකෙරෙන පරීක්ෂණය සදහා ප්‍රකාශයක් ලබාදීමටයි.

එමෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ ද අද පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණියා.

ඒ සී එස් එන් නාලිකාව සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණය සදහා ප්‍රකාශයක් ලබාදීමටයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories