ඉදිරි වසර 5 ටත් මානව හිමිකම් ගැන සොයන්න අන්තර් අමාත්‍ය කමිටුවක්

Wednesday, 11 May 2016 - 16:06

%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B7%80%E0%B7%83%E0%B6%BB+5+%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%9A%E0%B6%B8%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
මානව හිමිකම් සම්බන්ධයෙන් වන සියලූ කරුණු සළකාබැලීම සඳහා අන්තර් අමාත්‍ය කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

ඊට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ විදේශ අමාත්‍ය මංගල සමරවීරයි.

ලබන වසරේ සිට 2021 වසර දක්වා මානව හිමිකම් ප්‍රවර්ධනය වෙනුවෙන් අදාළ කටයුතු පිළිබඳ අවධානය යොමුකර මානව හිමිකම් ක්‍රියාකාරී ජාතික සැලැස්මක් සකස් කිරීම කමිටුවට පැවරෙන මූලික වගකීම වනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories