බැසිල් රාජපක්ෂ FCID ය හමුවේ

Thursday, 12 May 2016 - 11:03

%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+FCID+%E0%B6%BA+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයට අද පෙරවරුවේ පැමිණියා.

ඒ මාතර ප්‍රදේශයේ ඉඩමක් මිලදී ගෙන ගොඩනැගිලි ඉදිකිරීම සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය සිදුකරන පරීක්ෂණ සඳහා ප්‍රකාශයක් ලබා දීමටයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories