වතු 21 ක කම්කරුවන් හලාවත වැවිලි සමාගම වටලයි

Thursday, 12 May 2016 - 13:04

%E0%B7%80%E0%B6%AD%E0%B7%94+21+%E0%B6%9A+%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B6%AD+%E0%B7%80%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%92+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8+%E0%B7%80%E0%B6%A7%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
හලාවත වැවිලි සමාගමට අයත් වතු 21 ක සේවය කරන කම්කරුවන් අද උදෑසන සිට එම සමාගම වටලා විරෝධතාවයේ නිරතවනවා.

ඒ අයවැයෙන් වැඩිකළ රුපියල් 2500 ක මුදල සහ හිඟ වැටුප් ලබාදෙන ලෙස ඉල්ලමින්.

හලාවත - පුත්තලම මාර්ගයේ පිහිටා ඇති හලාවත වැවිලි සමාගමට පිවිසෙන දොරටු දෙක අවහිර කරමින් මෙම කම්කරුවන් විරෝධතාවයේ නිරතවීම නිසා එහි සේවක සේවිකාවන්ට ද රාජකාරියට වාර්තා කිරීමට බාධා එල්ලවූ බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories