ලොව වායු දුෂණ ලැයිස්තුවට ඉන්දියාවේ නගර පහක්

Thursday, 12 May 2016 - 13:22

%E0%B6%BD%E0%B7%9C%E0%B7%80+%E0%B7%80%E0%B7%8F%E0%B6%BA%E0%B7%94+%E0%B6%AF%E0%B7%94%E0%B7%82%E0%B6%AB+%E0%B6%BD%E0%B7%90%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB+%E0%B6%B4%E0%B7%84%E0%B6%9A%E0%B7%8A
ලොව වැඩිම වායු දුෂණයක් සිදුවන නගර පිහිටා ඇත්තේ ඉන්දියාවේ බවට  ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

වායු දුෂණය අධිකවම සිදුවී ඇති නගරය පිහිටා ඇත්තේ ඉරානයේයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය සිදුකරන ලද සමීක්ෂණයකට අනුව ඉන්දියාවේ නගර 4 ක් මෙම ලැයිස්තුවේ පිළිවෙලින් දෙක, තුන, හතර, පහ යන ස්ථානවලට පත්ව තිබෙනවා.  

 අලහාබාද් පට්නා රායිපූර් සහ ගවාලියෝ මෙම නගර වන අතර නවදිල්ලියට හිමිව ඇත්තේ 9 වන ස්ථානයයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories