යෝෂිත රාජපක්ෂ අදත් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට

Thursday, 12 May 2016 - 14:57

%E0%B6%BA%E0%B7%9D%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%85%E0%B6%AF%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%A7
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ අදත් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ මීට ස්වල්ප මොහොතකට පෙර පෙනී සිටියා.

ඒ, සී.එස්.එන්. නාලිකාව වෙත මුදල් යෙදවූ ආකාරය ඇතුලූ අයථා වත්කම් ඉපයීම පිළිබදව මුදල් විශුද්ධිකරණ පනත යටතේ සිදුකෙරෙන පරීක්ෂණය සදහා ප්‍රකාශයක් ලබාදීමටයි.

පසුගිය 10 වැනිදා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටි යෝෂිත රාජපක්ෂ ඊයේ දිනයේදී ද පැමිණි අතර එහිදී පැය 6 කට අධික කාලයක් ඔහුගෙන් ප්‍රශ්න කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories