පාසල් දැරියකට අතවර කළ සැකකරු අත්අඩංගුවට ගන්නැයි ඉල්ලා උද්ඝෝෂණයක්

Thursday, 12 May 2016 - 14:59

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD%E0%B7%80%E0%B6%BB+%E0%B6%9A%E0%B7%85+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%8B%E0%B6%AF%E0%B7%8A%E0%B6%9D%E0%B7%9D%E0%B7%82%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
කෑගල්ල - දේවාලේගම - බමුණුගම ප්‍රදේශයේ දෙමාපියන් පිරිසක් අද පෙරවරුවේ උද්ඝෝෂණයක නිරත වුණා.

ඒ කුරුණෑගල නගරයේ බාලිකා විද්‍යාලයක 5 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකට අතවර කිරීමේ සිද්ධියට අදාළ සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින්.

පසුගිය 10 වනදා පාසල නිමවී නිවස බලා යමින් සිටි අදාළ ශිෂ්‍යාව බටුවත්ත - වලගම විද්‍යාලය අසල ස්ථානයකදී සැකකරු විසින් අතවරයට ලක් කර ඇති බව සදහන්.

අතවරට ලක් වූ ශිෂ්‍යාව පසුව කෑගල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories