සිරියාවේ - හිස්බුල්ලා නායකයෙකු ගුවන් ප්‍රහාරයකින් මරුට

Friday, 13 May 2016 - 10:57

%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+-+%E0%B7%84%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
ඊශ්‍රායලය විසින් සිරියාවේ සිදුකළ ගුවන් ප්‍රහාරයකින් හිස්බුල්ලා සංවිධානයේ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්වී ඇති බව ලෙබනනයේ ෂියා සංවිධානයක් ප්‍රකාශ කළා.

දමස්කස් ගුවන්තොටුපල ආසන්නයේදී ඊශ්‍රායලය මෙම ප්‍රහාරය එල්ල කර ඇති අතර, එහිදී මියගොස් ඇත්තේ මුස්තාෆා අමීන් බද්‍රදීන් නමැති හිස්බුල්ලා නායකයායි.

ඔහු 2005 වසරේදී ලෙබනන අග්‍රාමාත්‍ය රෆික් හරීරි ඝාතන කුමන්ත්‍රණයකට සම්බන්ධ බව ද චෝදනා එල්ල වුණා.

ඔහු ඇමරිකාව විසින් නම් කර ඇති තහනම් ත්‍රස්තවාදී සාමාජික ලැයිස්තුවට ද ඇතුළත්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories