හෙට පැය 8 ක් ජලය කැපේ

Friday, 13 May 2016 - 14:10

%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+8+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B6%BD%E0%B6%BA+%E0%B6%9A%E0%B7%90%E0%B6%B4%E0%B7%9A
ලබුගම ජල පවිත්‍රාගාරයේ අත්‍යාවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් කඩුවෙල ප්‍රදේශ කිහිපයකට හෙට පැය 8 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව, හෙට දහවල් 12 සිට රාත්‍රී 8 දක්වා ජල සැපයුම අත්හිටුවන බවයි නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය කියා සිටියේ.

කහහේන, ජයවීරගොඩ, ආටිගල, ජල්තර, රනාල සහ කඩුවෙල ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories