දුම්රියක ගැටී මිය ගිය වැලිමුවෙකු මස් කර ආහාරයට ගැනීමට සූදානම් වූ 5 දෙනෙකු තලවකැළේ සෙන්ට්ඇන්ඩි්රයා වතුයායේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, ඔවුන් පිළිබදව පොලීසියට ලැබුණු තොරතුරක් මතයි.
අද දහවල් 11.30ට පමණ බදුල්ලේ සිට කොළඹ බලා ධාවනය වූ උඩරට දුම්රියේ ගැටුණු මෙම වැලිමුවා එම අවස්ථාවේම රැගෙන ගොස් මස් කර ආහාරයට ගැනීමට සැකකරුවන් උත්සහ කර තිබෙනවා.
ඡායාරූප - හැටන් රංජිත් රාජපක්ෂ

Follow US
Most Viewed Stories