සතුන් දඩයම් කිරීමට යොදා ගත් උගුලකට හසුවී වනඅලි පැටවෙකු මියයයි

Saturday, 14 May 2016 - 15:10

%E0%B7%83%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B6%A9%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BA%E0%B7%9C%E0%B6%AF%E0%B7%8F+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%8B%E0%B6%9C%E0%B7%94%E0%B6%BD%E0%B6%9A%E0%B6%A7+%E0%B7%84%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%93+%E0%B7%80%E0%B6%B1%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B7%90%E0%B6%A7%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
හම්බන්තොට - ස්වර්ණමාලි වැව අසලදී සතුන් දඩයම් කිරීමට යොදා ගත් උගුලකට හසුවී වන අලි පැටවෙකු මියගොස් තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ මාස 5 ක් පමණැති වනඅලි පැටවෙකු බවයි හම්බන්තොට වනජිවි කාර්යාලය කියා සිටියේ.

මෙම අලි පැටවා මියගිය ස්ථානයේ තිබී සතුන් දඩයම් කිරීමට අටවන ලද කම්බි උගුල් කිහිපයක් ද තිබී වනජීවි කාර්යාල නිලධාරින් විසින් සොයා ගෙන තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories